Showing posts with label latest moboile phone. Show all posts
Showing posts with label latest moboile phone. Show all posts

Sunday, September 21, 2014

Samsung Note 3 vs Samsung Note 4

යාලුවනේ ඔයාලා හැමෝම දන්නවා SAMSUNG කියන්නේ ලොකයේ දැනට බිහිවෙලා තිබෙන දැවැන්තම තාක්ෂණික  උපකරණ හදන සමාගමක් විත්තිය...මේ සමාගම නිරන්තරයෙන් ජන්ගම දුරකතන වෙලදපොලට නිකුත් කරනවා.මේ සමාගම මගින් නිකුත් කරපු නවීනම ජන්ගම දුරකතනය තමයි Samsung Note 4කියන්නේ.අපි අද බලමු මීට  කලින් Samsung සමාගම මගින් නිෂ්පාදනය කරපුNote 3 ජන්ගම දුරකතනය සමග වෙනස් වෙන්නේ මොන විදිහටද කියලා